මනෝ-සමාජීය අවදානම් පිළිබඳ තොරතුරු පත්‍රිකාව: ආක්‍රමණශීලීත්වය හෝ ප්‍රචණ්ඩත්වය (Psychosocial hazard fact sheet: Aggression or violence - Sinhalese)

එහි අඩංගු දේ

වැඩබිමක් තුළ ආක්‍රමණශීලීත්වය හෝ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ අවදානම පාලනය කරන ආකාරය පිළිබඳ සාරාංශයක් මෙම තොරතුරු පත්‍රිකාව මගින් සපයනු ලබයි. ඔබේ සේවා ස්ථානය තුළ එවැනි තත්ත්වයන් කෙසේ විය හැකිද යන්න සහ අවදානම් පාලනය සඳහා වන ක්‍රමවේදවලට අදාළ නිදසුන් ද මෙයට ඇතුළත් වේ.