මනෝ-සමාජීය අවදානම් පිළිබඳ තොරතුරු පත්‍රිකාව: හිරිහැර කිරීම (Psychosocial hazard fact sheet: Bullying - Sinhalese)

වැඩබිම තුළ හිරිහැර කිරීමේ (bullying) අවදානම පාලනය කිරීමට සේවා යෝජකයන්ට උපකාරී වන තොරතුරු.

එහි අඩංගු දේ

වැඩබිමකදී හිරිහැර කිරීමේ (bullying) අවදානම පාලනය කරන ආකාරය පිළිබඳ සාරාංශයක් මෙම තොරතුරු පත්‍රිකාව මගින් සපයනු ලබයි. ඔබේ සේවා ස්ථානයේදී මෙවැනි තත්ත්වයන් කෙසේ විය හැකිද යන්න සහ අවදානම් පාලනය සඳහා වන ක්‍රමවේදවලට අදාළ උදාහරණ කිහිපයක් ද මෙයට ඇතුළත් වේ.