Published: 20 Jul 2026
සේවාායෝෝජක මනෝෝ සමාාජීයඅවදාානම් කරුුණු ඇතුලත් පත්‍රිිකාාව අඩු රැැකියාා පාාලනය (Psychosocial hazard fact sheet: Low job control - Sinhalese)
වැඩ පරිසරය තුළ රැකියාව සම්බන්ධයෙන් පවතින පාලනය අවම මට්ටමක පැවතීමෙන් ඇතිවන අවදානම පාලනය කිරීමට සේවා යෝජකයන්ට උපකාරී වන තොරතුරු.