සේ􀃟වාායෝ􀀷ෝජක මනෝ􀀯ෝ සමාාජීය අවදාානම්: කරුුණු ඇතුලත් පත්‍රිිකාාව (Psychosocial hazard fact sheet: Low role clarity - Sinhalese)

වැඩ කරන පරිසරය තුළ කාර්යභාරය පිළිබඳ පැහැදිලි බවක් නොමැති වීමෙන් පැන නගින අවදානම පාලනය කිරීමට සේවා යෝජකයන්ට උපකාරී වන තොරතුරු.

එහි අඩංගු දේ

වැඩබිමකදී කාර්යභාරය පිළිබඳ පැහැදිලි බවක් නොමැති වීමෙන් පැන නගින අවදානම පාලනය කරන ආකාරය පිළිබඳ සාරාංශයක් මෙම තොරතුරු පත්‍රිකාව මගින් සපයයි. ඔබේ සේවා ස්ථානයේදී මෙවැනි තත්ත්වයන් කෙසේ විය හැකිද යන්න සහ අවදානම් පාලනය සඳහා වන ක්‍රමවේදවලට අදාළ උදාහරණ කිහිපයක් ද මෙයට ඇතුළත් වේ.