මනෝ-සමාජීය අවදානම් පිළිබඳ තොරතුරු පත්‍රිකාව: දුර්වල පාරිසරික තත්ත්වයන් (Psychosocial hazard fact sheet: Poor environmental conditions - Sinhalese)

වැඩබිම තුළ පවතින අයහපත් පාරිසරික තත්ත්වයන් නිසා ඇතිවන අවදානම පාලනය කිරීමට සේවා යෝජකයන්ට උපකාරී වන තොරතුරු.

එහි අඩංගු දේ

වැඩබිමක පවතින අයහපත් පාරිසරික තත්ත්වයන් නිසා ඇතිවන අවදානම පාලනය කරන ආකාරය පිළිබඳ සාරාංශයක් මෙම තොරතුරු පත්‍රිකාව මගින් සපයයි. ඔබේ සේවා ස්ථානයේදී එවැනි තත්ත්වයන් කෙසේ විය හැකිද යන්න සහ අවදානම් පාලනය සඳහා වන ක්‍රමවේදවලට අදාළ නිදසුන් ද මෙයට ඇතුළත් වේ.