මනෝ-සමාජීය අවදානම් පිළිබඳ තොරතුරු පත්‍රිකාව: දුර්වල සහාය (Psychosocial hazard fact sheet: Poor support - Sinhalese)

වැඩබිම් පරිසරය තුළ ප්‍රමාණවත් සහායක් නොලැබීමේ අවදානම පාලනය කිරීමට සේවා යෝජකයන්ට උපකාරී වන තොරතුරු.

එහි අඩංගු දේ

වැඩබිමකදී ප්‍රමාණවත් සහායක් නොලැබීමෙන් ඇතිවන අවදානම පාලනය කරන ආකාරය පිළිබඳ සාරාංශයක් මෙම තොරතුරු පත්‍රිකාව මගින් සපයයි. ඔබේ සේවා ස්ථානයේදී එවැනි තත්ත්වයන් කෙසේ විය හැකිද යන්න සහ අවදානම් පාලනය සඳහා වන ක්‍රමවේදවලට අදාළ උදාහරණ කිහිපයක් ද මෙයට ඇතුළත් වේ.