මනෝ-සමාජීය අවදානම් පිළිබඳ තොරතුරු පත්‍රිකාව: ලිංගික හිංසනය (Psychosocial hazard fact sheet: Sexual harassment - Sinhalese)

වැඩබිම තුළ ලිංගික හිංසනයට අදාළ අවදානම පාලනය කිරීමට සේවා යෝජකයන්ට උපකාරී වන තොරතුරු.

එහි අඩංගු දේ

වැඩබිමකදී ලිංගික හිංසනයට ලක්වීමේ අවදානම පාලනය කරන ආකාරය පිළිබඳ සාරාංශයක් මෙම තොරතුරු පත්‍රිකාව මගින් සපයනු ලබයි. ඔබේ සේවා ස්ථානය තුළ එවැනි තත්ත්වයන් කෙසේ විය හැකිද යන්න සහ අවදානම් පාලනය සඳහා වන ක්‍රමවේද කිහිපයක් ද මෙයට ඇතුළත් වේ.