පරිවර්තකයෙකු සමග WorkSafe ආයතනයට කතා කිරීමට 131 450 අමතන්න. ඇමතුම් නොමිලේ, රහසිගතව සහ නිර්නාමිකව කළ හැකිය.
131 450
ඔබේ සේවා ස්ථානය සඳහා මනෝ සමාජීය උපද්‍රව වැළැක්වීමේ සැලැස්මක් නිර්මාණය කිරීමට මෙම ටෙම්ප්ලේටය භාවිතා කරන්න.
(Employee psychosocial fact sheet: Work-related gendered violence including sexual harassment - Sinhalese)
හොඳ නායකත්වය තරුණ සේවකයින් රෝග සහ තුවාලවලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ.
රැකියා සම්බන්ධ ලිංගික හිරිහැර කිරීම් අත්විඳි හෝ එවැනි දෑ දුටු අයට උපකාරී වන සම්පත්.