පරිවර්තකයෙකු සමග WorkSafe ආයතනයට කතා කිරීමට 131 450 අමතන්න. ඇමතුම් නොමිලේ, රහසිගතව සහ නිර්නාමිකව කළ හැකිය.
131 450
(Employee psychosocial fact sheet: Work-related gendered violence including sexual harassment - Sinhalese)
හොඳ නායකත්වය තරුණ සේවකයින් රෝග සහ තුවාලවලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ.
රැකියා සම්බන්ධ ලිංගික හිරිහැර කිරීම් අත්විඳි හෝ එවැනි දෑ දුටු අයට උපකාරී වන සම්පත්.