මනෝ සමාජීය උපද්රව පිළිබඳ කරුණු පත්රිකාව: ලිංගික හිරිහැර ඇතුළු රැකියාව ආශ්රිත ස්ත්රී පුරුෂ සමාජභාවී හිංසනය

Shape

මෙම මාර්ගෝපදේශනය මගින් සේවා යෝජකයින්ට රැකියාව ආශ්‍රිත ස්ත්‍රී පුරුෂ සමාජ භාවී හිංසනය හා සම්බන්ධ උපද්‍රව සහ අවදානම් හඳුනා ගැනීම, තක්සේරු කිරීම සහ පාලනය කිරීම සඳහා වන ඔවුන් කළ යුතු කටයුතු පිළිබඳ තොරතුරු සපයයි.