දෙවන හිමිකම් කාල සීමාව අවසන් වීම කරා ලඟා වෙමින් සිටින සේවකයින් සඳහා තොරතුරු
දෙවන හිමිකම් කාල සීමාව (සති 130) සමාලෝචනය කිරීම පිලිබඳ නිතර අසන ප්‍රශ්න - 2024 වසරේ මාර්තු 31 න් පසු සති 130 කරා ළඟා වන හිමිකම් පෑම්.