මනෝ-සමාජීය අවදානම් පිළිබඳ තොරතුරු පත්‍රිකාව: ඉහළ රැකියා ඉල්ලීම් (Psychosocial hazard fact sheet: High job demands - Sinhalese)

වැඩ පරිසරය තුළ ඉහළ කාර්ය බරක් (high job demands) හේතුවෙන් පැන නගින අවදානම පාලනය කිරීමට සේවා යෝජකයන්ට උපකාරී වන තොරතුරු.

එහි අඩංගු දේ

වැඩ පරිසරයක් තුළ අධික කාර්ය බර (high job demands) හේතුවෙන් ඇතිවන අවදානම පාලනය කරන ආකාරය පිළිබඳ සාරාංශයක් මෙම තොරතුරු පත්‍රිකාව මගින් සපයයි. ඔබේ සේවා ස්ථානයේදී මෙවැනි තත්ත්වයන් කෙසේ විය හැකිද යන්න සහ අවදානම් පාලනය සඳහා වන ක්‍රමවේදවලට අදාළ උදාහරණ කිහිපයක් ද මෙයට ඇතුළත් වේ.