මනෝ-සමාජීය අවදානම් පිළිබඳ තොරතුරු පත්‍රිකාව: අඩු රැකියා ඉල්ලීම් (Psychosocial hazard fact sheet: Low job demands - Sinhalese)

වැඩ පරිසරය තුළ රැකියා ඉල්ලීම් අඩු මට්ටමක පැවතීමෙන් ඇතිවන අවදානම පාලනය කිරීමට සේවා යෝජකයන්ට උපකාරී වන තොරතුරු.

එහි අඩංගු දේ

මෙය සේවා ස්ථානයකදී 'අඩු රැකියා ඉල්ලීම්' (low job demands) හේතුවෙන් ඇති විය හැකි අවදානම් පාලනය කරන ආකාරය පිළිබඳ සාරාංශයක් සපයන තොරතුරු පත්‍රිකාවකි. ඔබේ සේවා ස්ථානයේදී මෙවැනි තත්ත්වයන් කෙසේ විය හැකිද යන්න සහ අවදානම් පාලනය සඳහා වන ආදර්ශ ක්‍රම කිහිපයක් ද මෙයට ඇතුළත් වේ.