වැඩ පරිසරයක් තුළ දුරස්ථව හෝ හුදකලාව සිදු කෙරෙන කාර්යයන්හි පවතින අවදානම් පාලනය කරන ආකාරය පිළිබඳ සාරාංශයක් මෙම තොරතුරු පත්‍රිකාව මගින් සපයයි. ඔබේ සේවා ස්ථානයේදී එවැනි තත්ත්වයන් කෙසේ විය හැකිද යන්න සහ අවදානම් පාලනය සඳහා වන ක්‍රමවේදවලට අදාළ නිදසුන් ද මෙයට ඇතුළත් වේ.