වැඩ ආශ්රිත සාධක

ෙමම පිටුව වැඩ සම්බන්ධ සාධක නිවර්චනය කිරීම සහ ඒවා මානසික ෙසෟඛ්ය සම්පන්න ෙස්වා ස්ථානයකට බලපාන්ෙන් ෙකෙස්ද යන්න පැහැදිලි කරයි.

Shape
 
Published: 16 Sep 2020
 
File type: PDF
 
File size: 191.79 kB
 
Length: 6 pages
 
Reading level: Medium

වැඩ ආශ්රිත සාධක පිටුව

මෙනෝ සමාජීය උපද්රව ෙලස ද හැඳින්ෙවන, වැඩ සම්බන්ධ සාධක යනු ෙස්වකයාෙග් මානසික ෙසෟඛ්යයට බලපාන වැඩ සැලසුම් කිරීම ෙහෝ කළමනාකරණය හා සම්බන්ධ ඕනෑම ෙදයකි.ෙමම රැකියා ආශ්රිත සාධක නිසි ෙලස කළමනාකරණය ෙනාකළ ෙහාත්, රැකියා හා සම්බන්ධ ආතතිය වැඩි වීෙම් අවදානමක් ඇති අතර, එමඟින් ශාරීරික තුවාල, මානසික තුවාල ෙහෝ ෙදකම එකවර සිදුවිය හැකිය. ෙමම සාධක කළමනාකරණය කිරීම සඳහා ඔබට අද ආරම්භ කළ හැකි ආකාරය අපට ෙපන්විය හැකිය. ෙනාමිෙල් ලබා ෙදන WorkWell Toolkit එක ඔබට මානසික ෙසෟඛ්ය සම්පන්න ෙස්වා ස්ථානයක් නිමර්ාණය කිරීම සඳහා පියවෙරන් පියවර උපෙදස්ලබා ෙදය